Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

'ඇසි දිසි විනිස' අද කොළඹ දී

  • පී.ඩී.එෆ් (PDF)
asidisi_tamil_MM_KR
asidisi_tamil
asidisi_tamil_group

'ඇසි දිසි විනිස' මාධ්‍ය වැඩමුළුවේ තවත් වැඩසටහනක් අද (26) බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ පරිශ්‍රයේ දී ආරම්භ විණි.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යංශ ලේකම් ඩබ්. බී. ගනේගල මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ වැඩමුළුව අද සවස් වන තුරු පැවැත් වේ.

අද වැඩමුළුව සංවිධානය කර ඇත්තේ දමිළ මාධ්‍යවේදීන් සඳහා වන අතර මේ වැඩමුළුවට ආරාධිතයින් ලෙස මහාචාර්ය චන්ද්‍රෙස්කරන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක, එන්. කච්චිමොහමඩ්, එම්. එස්.එම් අයුබ් සහ යසෝදරා කදිර්ගාමර් මහත්ම මහත්මීන් සහභාගී වෙති.

මේ ඇසිදිසි විනිස මාධ්‍ය වැඩමුළුව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ්‍ය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කරයි.

Hc