Tuesday, Sep 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති

ජනපති

එල්ටීටීඊ 1800ක් සමාජගත කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

Ltte_rehabil_benefic_tt_spchමානුෂීය මෙහෙයුම සමයේ ආරක්ෂක අංශ වෙත බාර වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12,000ක් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (30) සිදුකෙරිණි.

ජනාධිපතිතුමාගේ ලෝක ළමා දින පණිවිඩය

  • පී.ඩී.එෆ් (PDF)

mahindaඅදට (30) යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිකුත් කරන ලද සුබ පැතුම් පණිවිඩය.

ඔබේ ගමෙන් ඔබ ව එළවන්න මම සූදානම් නෑ

  • පී.ඩී.එෆ් (PDF)

ජනපති කොළඹ ජනතාවට කියයි
HE_1කොළඹ ගමේ මිනිස්සුන් ව ඒ ගමෙන් එළවන්නට කිසිදු ලෙසකට ක‍්‍රියා නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

විද්‍යුත් සංචරණ අනුමැතිය ගැන ජනපති දැනුවත් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

mahindaකෙටිකාලීන අවශ්‍යතාවන් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙන හා ශ‍්‍රී ලංකාව හරහා ගමන් කරන විදේශීය ජාතිකයන් උදෙසා අන්තර්ජාලය ඔස්සේ වීසා සඳහා පූර්ව අනුමැතිය ලබා දීමේ නව ක‍්‍රමවේදයක් වන ”විද්‍යුත් සංචරණ අනුමැතිය” (Electronic Travel Authorization - ETA) ලබා දීමේ ක‍්‍රමවේදය අද (29) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත හඳුන්වා දෙනු ලැබීය.

ආසියාවේ දිග ම චිත‍්‍රය ජනපති නරඹයි

  • පී.ඩී.එෆ් (PDF)
Mahinda_Rajapakse_4_2පසුගිය 27වැනි දාට යෙදුණු ලෝක සංචාරක දිනය නිමිත්තෙන් පාසල් දරු දැරියන් විසින් නිර්මාණය කරන ලද කි.මී. 1.5ක් දිගැති Colombo Wall චිත‍්‍රය නැරඹීම සඳහා ජනධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (29) පෙරවරුවේ එහි ගියේය.