Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති

ජනපති

ජනපති - බැන් කී මූන් හමුවක්

  • පී.ඩී.එෆ් (PDF)

un_sec_66th_Gen_Assemජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ ලේකම් බැන් කී මූන් මහතා අතර හමුවක් ඊයේ (24) නිව් යෝර්ක් නුවරදී සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනපති ඉන්දීය අගමැති හමුවේ

  • පී.ඩී.එෆ් (PDF)

un_dr_m_singh

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මැතිතුමා අතර හමුවක් ඊයේ (23) නිව් යෝර්ක් නුවරදී සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

බලගතු ජාතීන්ගේ ශක්තියට, යුක්තිය හා සාධාරණය අභිබවා යාමට නොහැකි යි

  • පී.ඩී.එෆ් (PDF)

එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතා ජනපති පවසයි
un_66th_sessionසාමය සඳහා කරන සටන සෑම අතින් ම ත‍්‍රස්තවාදයට එරෙහි ව දැරූ අරගලය තරම් වැදගත් හා අසීරු එකක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, මත ගැටුම් පරස්පර අදහස් සහ ඇගයීම් අතර ගැටලු අඛණ්ඩ ව පවතිද්දී වෙනස්කම් සමතයට පත් කිරීමේ තිරසාර මාර්ගය වැටී ඇත්තේ සංවාද, විවාද සහ සම්මුති හරහා බව පැහැදිලි ව වටහා ගත යුතු බවත්, බලගතු ජාතීන් සතු ශක්තියට, යුක්තිය හා සාධාරණය අභිබවා යාමට නොහැකි බවත් අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව විදේශීය නායකයින් දැනුවත් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

Mahinda_Rajapakse_4_2

එක්සත් ජාතීන්ගේ 66 වන මහා මණ්ඩල සැසියට සහභාගී වීමට නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (22) කටාර්, උගන්ඩා සහ පලස්තීන රාජ්‍ය නායකයින් හමු විය.

 

විපක්ෂය ඡන්දය ලබා ගන්න බොරු ප්‍රකාශ කරනවා

  • පී.ඩී.එෆ් (PDF)


ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ඡන්දය ලබා ගැනීමේ අරමුණින් බොරු ප්‍රකාශ කරන බවත් කෙසෙල්වත්තේ ඉපදුණු රණසිංහ ප්‍රේමදාස මහතාවත් පදික වෙළෙඳුන් ඇතුළු ස්වයං රැකියා නියුක්තිකයන් සඳහා මෙලෙස සාධාරණයක් ඉටු නොකළ බවත් ස්වයං රැකියා නියුක්තකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම මහතා ප්‍රකාශ කළේය.