Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති

ජනපති

කාලගුණික ගැටලු මානව වර්ගයාට ම බලවත් තර්ජනයක්

  • පී.ඩී.එෆ් (PDF)

එක්සත් ජාතීන්ගේ 66 සමුළුවේ දී මහලේකම් පවසයි

මෑත කාලීන ව ලෝකයේ සෑම රටක් ම පාහේ මුහුණ දෙන කාලගුණික ගැටලු වර්තමානයේ මුළු මහත් මානව වර්ගයාට ම බලවත් තර්ජනයක් එල්ල කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ‍ලේකම් බැන් කී මූන් මහතා පවසයි.

ලෝක ජනාවාස සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

  • පී.ඩී.එෆ් (PDF)

ලෝක ජනාවාස දින ප්‍රධාන සැමරුම් උත්සවය ඔක්තෝබර් 03දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

ජනපති, නේපාල, කොළොම්බියා හා ඉරාන නායකයින් අතර සාකච්ඡා

  • පී.ඩී.එෆ් (PDF)

HE_Meet_Iran_Presidentඑක්සත් ජාතීන්ගේ 66 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (21) නේපාල, කොළොම්බියා සහ ඉරාන නායකයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත් වූ බව වාර්තාවේ.

ජනපති හා රාජ්‍ය නායකයින් අතර සාකච්ඡා

  • පී.ඩී.එෆ් (PDF)
HE1එක්සත් ජාතීන්ගේ 66 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (20) පස්වරුවේ ස්ලෝවේනියා, කිරිගිස්තාන් සහ නයිජීරියා රාජ්‍ය නායකයින් හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

ගෝලීය එකමුතුවට ශ්‍රී ලංකාවෙන් ලැබෙන දායකත්වය ක්ලින්ටන් අගය කරයි

  • පී.ඩී.එෆ් (PDF)

ගෝලීය එකමුතුව වර්ධනය සඳහා ශ්‍රී ලංකාවෙන් ලැබෙන දායකත්වය අගය කරන බව ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා පවසයි.