Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති

ජනපති

ජනපති ක්ලින්ටන් ගෝලීය ප්‍රවේශ රැස්වීමට

  • පී.ඩී.එෆ් (PDF)
Clinton_Global_Initiativeඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ 66 වැනි සැසිවාරයට සහභාගීවීම සඳහා නිව් යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි අද පැවැත්වුණු ක්ලින්ටන් ගෝලීය ප්‍රවේශ වාර්ෂික රැස්වීමට (Clinton Global Initiative 2011) රාජ්‍ය නායකයන් සමඟ සහභාගී වූ බව වාර්තා වේ.

ජනපති නිව් යෝර්ක් වෙත ළඟා වේ

  • පී.ඩී.එෆ් (PDF)

NY_arrived_190911_3එක්සත් ජාතීන්ගේ සංගමයේ 66 වැනි මහ සමුළුවට සහභාගීවීමට අමෙරිකාව බලා ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පස්වරු 6.00ට පමණ නිව් යෝර්ක් නුවරට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

2012 අය-වැය පූර්ව සාකච්ඡා

  • පී.ඩී.එෆ් (PDF)

ආගමික, සංස්කෘතික, ජාතික උරුමයන් සහ පළාත් පාලන යෝජනා ජනපතිට
Mahinda_Rajapakse_4_22012 අයවැය සකස් කිරීම සඳහා අමාත්‍යාංශවල අය-වැය යෝජනා ලබා ගැනීමේ අවසන් සාකච්ඡා වටය පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ සමුළුවට ජනපති නිව් යෝර්ක් බලා පිටත් වේ

  • පී.ඩී.එෆ් (PDF)

Mahinda_Rajapakse_4_2ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එක්සත් ජාතීන්ගේ 66 වන මහා සමුළුවට සහභාගී වීම සඳහා අද (19) අලුයම දිවයිනෙන් පිටත් ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අද මට තියෙන්නේ ඔබ වෙනුවෙන් මගෙන් විය යුතු යුතුකම් ඉටු කරන්නයි

  • පී.ඩී.එෆ් (PDF)

ජනපති කොළඹ මුස්ලිම් ජනතාවට කියයි
HE2මේ රට ගොඩනැගිය යුත්තේ වත්මන් දරුවන්ට සහ ඉපදෙන්නට සිටින දරුවන්ට බව පැවසූ ජනාධිපතිතුමා, අද තමාට තිබෙන්නේ ජනතාව වෙනුවෙන් තමාගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කිරීම යැයි පැවසීය.