Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති

ජනපති

එජාප කොළඹ මහ නගර සභා අපේක්‍ෂක මොහොමඩ් ෆෙරොස් සන්ධානයේ සහයට

  • පී.ඩී.එෆ් (PDF)

Mahinda_Rajapakse_4_2කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කරන මොහොමඩ් ෆෙරොස් මොහොමඩ් පවාස් මහතා එම අපේක්‍ෂකත්වයෙන් ඉවත් වී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කරවීම සඳහා එක් වී තිබේ.

2012 අය-වැයට විදේශ කටයුතු හා අධිකරණ ක්ෂේත්‍රයේ යෝජනා ජනපතිට

  • පී.ඩී.එෆ් (PDF)

mahinda2012 අය-වැය සැකසීමට අදාළ ව විදේශ කටයුතු හා අධිකරණ ක්ෂේත්‍රයට අදාළ අදහස් හා යෝජනා ලබා ගැනීමේ සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණි.

කොළඹ නගර සංවර්ධනයට වෘත්තීයවේදීන්ගේ අදහස් ජනපතිට

  • පී.ඩී.එෆ් (PDF)

Mahinda_Rajapakse_4_2කොළඹ නගරයේ සංවර්ධනය සඳහා ක‍්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළ පිළිබඳ ව දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (16) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

"ගාමනි" අමතක වී යන ඉතිහාසයක් නැවත මතක් කර දෙනවා

  • පී.ඩී.එෆ් (PDF)

ජනපති
A_HE_mahinda_rajapakse"ගාමනි" චිත‍්‍රපටය ජනතාවට අමතක වී යන ඉතිහාසයක් නැවත මතක් කර දෙන චිත‍්‍රපටයක් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

ඔලිම්පියාඩ් ජයගත්තෝ ජනපති හමුවෙති

  • පී.ඩී.එෆ් (PDF)

HE_picආසියානු කණිෂ්ඨ ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වී දෙවන ස්ථානය ලබාගත් පාසල් දරුදැරියෝ අද (15) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමු වූහ.