Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති

ජනපති

ජනපති හා දෙමළ පක්ෂ එකමුතුව අතර ප‍්‍රතිසන්ධාන සාකච්ඡා

  • පී.ඩී.එෆ් (PDF)

පශ්චාත් යුද ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර හමුවක් ඊ‍යේ (26) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ජනවාර්ගික ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමේදීත්, එල්ටීටීඊයට සම්බන්ධ ගනුදෙනුවලදීත් එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ අදහස් දැරූ පාර්ශව මෙම හමුවට සහභාගිවීම මෙහි ඇති විශේෂත්වයයි.

ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි

  • පී.ඩී.එෆ් (PDF)

normal_037E38ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක්‍රිෂ්ණා මහතා අද (26) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති මන්දිරයේ දී හමු විය.