Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති

ජනපති

ප‍්‍රවාහන ක්ෂේත්‍රය ගැන 2012 අය-වැය පූර්ව සාකච්ඡා

  • පී.ඩී.එෆ් (PDF)

mahinda2012 අයවැය සකස් කිරීමේ දී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන ක්ෂේත්‍රයේ තත්ත්වය ඉහළ දැමීම සඳහා අදහස් හා යෝජනා විමසා බැලීමේ සාකච්ඡාවක් අද (15) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණි.

‘ජීවන කුසලතාවක් ලෙස ඉංගී‍්‍රසි’

  • පී.ඩී.එෆ් (PDF)

වැඩමුළුව සහ අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම

පාසල් මට්ටමේ ඉංගී‍්‍රසි කථන හා සවන්දීමේ හැකියාවන් පිරිස්සීම පිළිබඳ ව වූ දෙදින වැඩුමුළුවක් ඊයේ (12) පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ මිහිලක මැදුරේ දී ආරම්භ විය.

සිර ගෙවල් පුනරුත්ථාපන කඳවුරු බවට පත් කළ යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)

ජනපති, ජාතික සිරකරු දිනය සමරමින් පවසයි
a_HE_M_Rajapakse_newසිර ගෙදර යන වචනය වෙනස් විය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා, සිර ගෙවල් පුනරුත්ථාපන කඳවුරු බවට පත් කිරීමෙන් සමාජයට ප‍්‍රයෝජනයක් අත් වන බව පැවසීය.

ශිෂ්‍යත්ව සුදුස්සන්ට ම ලබාදීමේ වැඩපිළිවෙළක් ඇති කරන්න

  • පී.ඩී.එෆ් (PDF)

ජනාධිපති මහින්ද රාජපක්ෂ
he_the_president_1ශිෂ්‍යත්ව සුදුස්සන්ට ම ලබා දීමේ වැඩපිළිවෙළක් මඟින් ඉදිරියේ දී අධීක්‍ෂණයක් යටතේ,  වඩා ශක්තිමත් ව මේ රටේ ආර්ථිකයට, මේ රටේ ගුරු ජනතාවටත්, ඔවුන්ගේ පවුල්වලටත්, වඩා වැඩදායී වන අයුරින් කටයුතු කිරීමට ශක්තිය ලැබේවායි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (12) පැවසුවේ ය.

රොබට් ඕ බ්ලේක් ජනපති හමුවේ

  • පී.ඩී.එෆ් (PDF)

Robert_O._Blakeදකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා අද (12) ජනාධිපති මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවිය.