Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති

ජනපති

නව නීතිපතිනිය ලෙස ඊවා වනසුන්දර පත්කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

eva_vanasundara_attorny_generalජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නව නීතිපතිනිය ලෙස පත්කරන ලද සොලිසිටර් ජනරාල් ශාන්ති ඊවා වනසුන්දර මහත්මිය අද (12) අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තාය.

පැල්පත්වාසීන්ට වඩා හොඳ ලස්සන නිවසක්

  • පී.ඩී.එෆ් (PDF)

ජනපති සහතික වෙයි
A_HE_mahinda_rajapakseකොළඹ නගරයේ ජනතාව තමන් උපන් බිමෙන් කොහේටවත් ගෙන යන්නේ නැති බව අවධාරණය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔවුන්ට පැල්පතට වඩා ලස්සන වඩා හොඳ නිවාසයක් ඒ ස්ථානයේ ම සාදා දෙන බවට සහතික වෙයි.

සමාධි පිළිම අනුරුව ජනාධිපතිතුමා අතින් විවෘත වේ

  • පී.ඩී.එෆ් (PDF)

Mahinda_Rajapakse_4_2ඓතිහාසික පොළොන්නරු ගල් විහාරයේ සැලැස්මට අනුව එම ප‍්‍රමාණයට ම දෙහිවල නව පොළොන්නරු ගල් විහාරස්ථානයේ ඉදිකරන ලද සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ අනුරුව සහ විද්‍යාධර ගුහාව අද (11) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණි.

ඉරාකයේ විදුලි අවශ්‍යතාවලට ශ්‍රී ලංකාවෙන් උපදේශන සේවා

  • පී.ඩී.එෆ් (PDF)

Iraq_Power_plant_Consultancyඉතිහාසයේ පළමු වතාවට ඉරාකයේ විදුලි අවශ්‍යතා සපුරාලීම සඳහා වන උපදේශන සේවා ශ්‍රී ලංකාවෙන් සැපයීමට ගිවිසුමක් අත්සන් කර තිබේ.

දමිළ පක්ෂ නායකයන් සමඟ ජනපති සාකච්ඡාවක

  • පී.ඩී.එෆ් (PDF)

Tamil_Party_Leadersදමිළ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (08) පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.