Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති

ජනපති

ආර්ථික වාසිවලට තරග ජයග‍්‍රහණ පාවා දෙන්න එපා

  • පී.ඩී.එෆ් (PDF)

ජනපති
HE_1ආර්ථික වාසිවලට තරග ජයග‍්‍රහණ පාවා නොදෙන ලෙසත්, ක‍්‍රීඩාවේ දී ජයග‍්‍රහණ ලබා ගැනීමට නීති විරෝධී, සදාචාර විරෝධී ක‍්‍රියාවන්වල නොයෙදෙන ලෙසත් ජනාධිපතිතුමා, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලීමක් කරයි.

නවදිල්ලි නුවර බෝම්බ ප‍්‍රහාරය ජනාධිපතිතුමා හෙළා දකී

  • පී.ඩී.එෆ් (PDF)

HE_2අද (07) ඉන්දියාවේ නවදිල්ලි නුවර මහාධිකරණය ඉදිරිපිට ත‍්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද බෝම්බ ප‍්‍රහාරය තරයේ හෙළා දැකීම සඳහා ශී‍්‍ර ලංකා රජයත් ජනතාවත් තමා සමඟ එක්වන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මැතිතුමා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.

ශ්‍රීලනිපයට නව සංවිධායකවරු තිදෙනෙක්

  • පී.ඩී.එෆ් (PDF)

SLFP_appoints_janaka_priyanthaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් දෙදෙනකු සහ එක් ආසන සංවිධායකවරයෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (06) අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණි.

රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන ක‍්‍රමවේදයක් සකස් කරන්න

  • පී.ඩී.එෆ් (PDF)

ජනපති
HE_1නූතන ලෝකය තුළ පවතින රැකියා ක්ෂේත‍්‍රයන්ට ගැළපෙන අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් අද (06) අදාළ අමාත්‍යංශවල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

සෞඛ්‍ය අමාත්‍යංශ ප‍්‍රගති සමාලෝචනය අරලිය ගහ මැඳුරේ

  • පී.ඩී.එෆ් (PDF)

mahindaසෞඛ්‍ය අමාත්‍යංශයේ 2010 සිට 2011 ජුනි දක්වා වූ ප‍්‍රගති සමාලෝචනය අද (06) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙත ඉදිරිපත් කෙරුණි.