Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති

ජනපති

මිලින්ද ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපතිට

  • පී.ඩී.එෆ් (PDF)

Milinda_policy_statement_1කොළඹ මහ නගර සභාවේ එක්සත් ජනතා  සන්ධානයේ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (05) අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණි.

පූර්ව අය-වැය සාකච්ඡා - 2012

  • පී.ඩී.එෆ් (PDF)

HE_2අය-වැය සකස් කිරීම සඳහා ජනපති ළමා සංවර්ධන හා කාන්තා කටයුතු, සමාජ සේවා යන අමාත්‍යාංශවල අදහස් හා යෝජනා ලබා ගනී.

ජනාධිපතිතුමා ඇලන් මැතිනියාරාමය වැඳපුදා ගනී

  • පී.ඩී.එෆ් (PDF)


Alan_Mathiniyaramayaජනාධිපතිතුමා කිරුළපන ඇලන් මැතිනියාරාමයට ගොස් ආගමික වතාවත්වල නියැළුණු බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

පූර්ව අය-වැය සාකච්ඡා - 2012

  • පී.ඩී.එෆ් (PDF)

පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ-අදහස් හා යෝජනා ජනපතිට
Mahinda_Rajapakse_4_22012 අය-වැය සකස් කිරීමට අදාළ ව පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණි.

ත්‍රස්තවාදය පරාජය කිරීමත්, දකුණු ආසියාව ආරක්ෂා කිරීමත් ගැන අපි ආඩම්බර වෙමු

  • පී.ඩී.එෆ් (PDF)

ජනපති
Rotary_South_Asia_Conference_speachත්‍රස්තවාදය මුලින් උපුටා දැමූ ජාතියක් ලෙස අපි අභිමානයෙන් නැඟී සිටින බවත් එමඟින් දකුණු ආසියාව ද ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරගත් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.