Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති

ජනපති

අපේ රටේ අතිරික්ත සහල් අප්‍රිකානු රටවලට යැවිය හැකියි

  • පී.ඩී.එෆ් (PDF)
HE_2ශ්‍රී ලංකාවේ අතිරික්ත සහල් අප්‍රිකානු රටවලට විකිණීමට හැකියාවක් ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

පළමු පොපි මල ජනපතිට පළඳවයි

  • පී.ඩී.එෆ් (PDF)

poppy_flower_to_HEනොවැම්බර් මස 11 වැනි දිනට යෙදෙන පොපි මල් දිනය වෙනුවෙන් පළමු පොපි මල අද (27) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පැළඳවීම සිදු කෙරිණි.

සාර්ථක සංචාරයකින් පසු ජනපති යළි දිවයිනට

  • පී.ඩී.එෆ් (PDF)

A_HE_mahinda_rajapakseඑක්සත් ජාතීන්ගේ 66 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නිව් යෝර්ක් නුවර බලා පිටත් ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු දූත පිරිස සාර්ථක නිල සංචාරයකින් පසු අද (27) අලුයම දිවයිනට පැමිණියහ.

දරුස්මාන් වාර්තාව සම්බන්ධයෙන් දී ඇති සහතිකය ගැන ජනාධිපති සිහිපත් කරයි

  • පී.ඩී.එෆ් (PDF)

un_sec_66th_Gen_Assemදරුස්මාන් උපදේශක මණ්ඩලයේ නියම අභිප‍්‍රාය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්ක් කී මූන් මහතා විසින් දී ඇති සහතිකය ගැන ඔහුට සිහිපත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසුවේ ත‍්‍රස්තවාදයට නැවත හිස එසවීමට ඉඩ නොතැබීම සඳහා තම රජය සෑම කි‍්‍රයාමාර්ගයක් ම ගන්නා බවය.

ජනපති එක්සත් ජනපද කොංග්‍රස් සභිකයින් හමුවේ

  • පී.ඩී.එෆ් (PDF)

us_congress_memජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (24) නිව් යෝර්ක් නුවරදී එක්සත් ජනපද කොංග්‍රස් සභික රොබර්ට් ඇඩර්හොල්ෆ් මහතා සහ කැරොලින් බී. මැලොනි මහත්මිය හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.