Monday, Nov 20th

Last update04:58:08 PM GMT

රජය

කැබිනට් තීරණ - 2011/09/28

  • පී.ඩී.එෆ් (PDF)
01 / 08  කොන්ක්‍රීට් අතුරා මහාමාර්ග පුනරුත්ථාපනය කිරීමට ඩො.මි. 500ක්

·        වරාය හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවකට අනුව පළාත් මහාමාර්ග පද්ධතියට අයත් මාර්ග කි.මී.  266.35ක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට තීරණය කරන ලදී.

තව දුරටත් කියවන්න...

දළ දේශීය නිෂ්පාදිතයේ 8%ක වර්ධනයක්

  • පී.ඩී.එෆ් (PDF)

විදේශීය සහ දේශීය ඉල්ලුම ඉහළයාම හේතුකොටගෙන දේශීය ආර්ථික කටයුතු තවදුරටත් ප‍්‍රශංසනීය වේගයකින් වර්ධනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය සැප්තැම්බර් මාසයේ මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් පවසයි.

තව දුරටත් කියවන්න...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2011/09/15

  • පී.ඩී.එෆ් (PDF)

cabinet_decisions_100_402011/09/14 දින පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී එළැඹී තීරණ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති පුවත්පත් සාකච්ඡාවේ දී වැඩබලන ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා විසින් ප්‍රකාශ කරන ලද තීරණ මෙසේ ය.

තව දුරටත් කියවන්න...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2011.09.07

  • පී.ඩී.එෆ් (PDF)

1./ 07 හක්මන ජල  සැපයුම් ව්‍යාපෘතිය පුළුල් කෙරේ
නාගරික සංවර්ධන අධිකාරිය විසින් හක්මන නගරය මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

තව දුරටත් කියවන්න...

ආර්ථිකයේ වර්ධන ප‍්‍රවණතාව අඛණ්ඩ ව පවතිනවා

  • පී.ඩී.එෆ් (PDF)

මුදල් ප‍්‍රතිපත්ති විවරණය - 2011 අගෝස්තු
logo_central_bank_slදැනට පවත්නා ආර්ථික දර්ශකවලින් පෙන්නුම් කෙරෙන පරිදි, ආර්ථිකයේ සියලු ම ප‍්‍රධාන අංශවලින් ලැබෙන ඉහළ දායකත්වයත් සමඟ ආර්ථිකයේ වර්ධන ප‍්‍රවණතාව අඛණ්ඩ ව පවතින බව පෙනී යන බව 2011 අගෝස්තු මාසය වෙනුවෙන් මහ බැංකුව නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති විවරණය පවසයි.

තව දුරටත් කියවන්න...