Monday, Sep 24th

Last update04:58:08 PM GMT

රජය

අමාත්‍ය මණ්ඩල තීරණ - 2011.04.06

  • පී.ඩී.එෆ් (PDF)

2011.04.06 දින ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී බ්‍රහස්පතින් දා පැවති අමාත්‍ය මණ්ඩල මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා කළ විස්තරය

තව දුරටත් කියවන්න...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2011.03.30

  • පී.ඩී.එෆ් (PDF)

ප්‍රමුඛ මාර්ග සංවර්ධනයට චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක්

DSC_0033

මුළු දිවයින ම ආවරණය වන පරිදි සියලු මැතිවරණ කොට්ඨාස සම්බන්ධ කර ගනිමින් ප්‍රමුඛත්වයෙහි ලා ගැනෙන මාර්ග පුනරුත්තාපනය හා වැඩිදියුණු කිරීමේ වැඩසටහන් දැනට ක්‍රියාත්මක ව පවතී.

තව දුරටත් කියවන්න...

අමාත්‍ය මණ්ඩලය තීරණ

  • පී.ඩී.එෆ් (PDF)

මෙම සතියේ (23) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබු අමාත්‍ය තීරණ පිළිබදව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරනු ලබන ප්‍රවෘත්ති නිවේදනයයි.

01 / 62
කොළඹ පාළාත් පාලනය සදහා කොළඹ අග නාගරික සංස්ථාවක් පිහිටුවීම.

ශ්‍රි ලංකාවේ වාණිජ අග නගරය ලෙස පත්ව ඇති කොළඹ මුල් කර ගත් මහා පරිමාණ නාගරික කලාප‍යේ ඒකාබද්ධ සංවර්ධන කටයුතු ඵලදායිව සම්බන්ධීකරණය කිරීම සදහා මධ්‍ය නාගරිකයට කොළඹ අග නාගරික සංස්ථාවක් ස්ථාපනය කිරිමට රජය තීරණය කර ඇත.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය මණ්ඩල තීරණ- 2011. 02. 15

cabinet_decisionsමෙම සතියේ පැවැත් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ තීරණ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයයි.

1.  රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය  පීඨයට අවශ්‍ය සායනික වාට්ටු සංකීර්ණය සඳහා රු. මිලියන 250 ක්

තව දුරටත් කියවන්න...

අමාත්‍ය මණ්ඩල තීරණ

  • පී.ඩී.එෆ් (PDF)
ඉන්දීය ශ‍්‍රී ලංකා විස්තීර්ණ ආර්ථික හවුල් ගිවිසුම නැවත කෙටුම්පත් කෙරේ

ඉන්දීය ශ‍්‍රී ලංකා විස්තීර්ණ ආර්ථික හවුල් ගිවිසුම නැවත කෙටුම්පත් කිරීම සඳහා අන්තර් ආයතන කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

තව දුරටත් කියවන්න...