Monday, Sep 24th

Last update04:58:08 PM GMT

රජය

අමාත්‍ය මණ්ඩල තීරණ - 2011.01.25

  • පී.ඩී.එෆ් (PDF)
01/06 ආරක්ෂක අමාත්‍යාංශය බත්තරමුල්ලට

• දැනට ආරක්ෂක අමාත්‍යාංශය පිහිටි කොළඹ ගාලු ‍මුවදොර පරිශ්‍රය අමාත්‍ය මණ්ඩල තීරණයක් මඟින් විදේශ ආයෝජන ව්‍යාපෘති දෙකක් සඳහා ලබා දීමට රජය දැනටමත් තීරණය කර ඇත.

තව දුරටත් කියවන්න...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2011.01.20

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය මණ් ඩල තීරණ දැනුම් දීම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිකුරාදා පැවති අමාත්‍ය මණ්ඩල පුවත් පත් සාකච්ජාවේදී පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා විසින් ප්‍ර=කාශ කරන ලද කැබිනට් තීරණ

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවැත් වූ රචනා තරගයේ ජය ලද්දෝ

  • පී.ඩී.එෆ් (PDF)

2011 පෙබරවාරි 04 වන දින සමරනු ලබන 63 වන නිදහස් සමරු උළෙල නිමිත්තෙන් පාසල් සිසුන් සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද රචනා තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරා අවසන් කර ඇත.

තව දුරටත් කියවන්න...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2011.01.12

  • පී.ඩී.එෆ් (PDF)

1/12  උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් ලෙස ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනයක් ස්ථාපිත කෙරේ.

§ ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය (NIBM) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම මගින් උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් ලෙස පිළිගෙන ඇත.

තව දුරටත් කියවන්න...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2010.12.15

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකාවේ ජාතික ආපදා අවස්ථා පිළිබඳ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් ප්‍රවර්ධනය කෙරේ

* යුරෝ මිලියන 6.5 ක වියදමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.

තව දුරටත් කියවන්න...