Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

රජය

අමාත්‍ය මණ්ඩල තීරණ - 2010.12.08

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය මණ්ඩල තීරණ - 2010.12.08

Cabinet_press

යුක්රේනය සමඟ ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කෙරේ.

* යුක්රේනය සහ ශ්‍රී ලංකාව අතර 2010/2011 ශීත සෘතුවේදී ගුවන් සේවා ඇරඹීමට හැකිවන පරිදි ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

තව දුරටත් කියවන්න...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2010.11.17

  • පී.ඩී.එෆ් (PDF)

1/05 පාර්ලිමේන්තු ප්‍රදේශයේ අක්කර 70 ක ජල රක්ෂිත ප්‍රදේශයක්
* මහ කොළඹ ගංවතුර පාලනය කිරීමේ හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති යටතේ පාර්ලිමේන්තු ප්‍රදේශය ජලයෙන් යට වීම වලක්වාලීමට ජනාධිපතිතුමාගේ උපදෙස් මත හදිසි පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. 

තව දුරටත් කියවන්න...

මාධ්‍ය නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)

"නිදහස" සුබ සංස්කෘතියක පෙර දැක්ම - 'පළිඟු ශ්‍රවණාගාරයට' ලක්ෂ 60 ක්

ZZ_chque_swarnabarana_adikari_ssssජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියට සමගාමීව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද "නිදහස"  සුබ සංස්කෘතියක පෙර දැක්ම ප්‍රදර්ශනය හා සැණකෙළියේ ප්‍රධාන අංගයක් වන 'පළිඟු ශ්‍රවණාගාරය' සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් රුපියල් ලක්ෂ 60 ක අනුග්‍රහයක් දක්වා ඇත. 

තව දුරටත් කියවන්න...

අමාත්‍ය මණ්ඩල තීරණ 2010. 11. 10

  • පී.ඩී.එෆ් (PDF)

1/06. 1958 අංක 29 දරණ සත්ව පනත යටතේ අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරේ.

ඉහත පනත යටතේ 2009 දී ගැසට් මගින් නිකුත් කරන ලද සංශෝධිත රෙගුලාසිය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මණ්ඩල තීරණ  -  2010.11.03

01. 2010 පළාත් සංවර්ධනය සඳහා මුදල් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කෙරේ

පළාත් සභාවල මුල්‍ය අවශයතා සහ මධ්යිම රජය හා පළාත් සභා අතර මූල්යක කළමනාකරණය පාලනය කිරීමේ වගකීම මුදල් කොමිසම වෙත පැවරී ඇත.

ප්‍රාග්ධන සහ සංවර්ධන වියදම් සඳහා ප්‍රදානයන් දෙකක් යටතේ වෙන් කරනු ලබන මෙම මුදල් විශේෂයෙන් පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදා ගනු ලැබේ. 

තව දුරටත් කියවන්න...