Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

රජය

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මණ්ඩල තීරණ - 2010.10.27

1.ඉදිරි පස් වසර තුළ ඒක පුද්ගල ආදායම දෙගුණ කිරිමේ ආර්ථික උපාය මාර්ගික සැලසුම් සම්පාදනය කිරිම සදහා ඉහළ පෙළේ කමිටුවක් පත් කෙරේ.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය මණ්ඩල තීරණ - 2010.10.13

 1.  ආරක්ෂක අංශ වෙත නිල ඇඳුම් මිල දී ගැනීමට කමිටුවක්

අතිගරු ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුව,
ත‍්‍රිවිධ හමුදාව, පොලිස් දෙපාර්තමේන්තුව, සිවිල් බලකාය හා ශිෂ්‍ය භට කණ්ඩායම්වලට අවශ්‍ය නිල ඇඳුම් සඳහා වූ රෙදිපිළි තරගකාරී පදනම මත දේශීය නිෂ්පාදිතයන්ගෙන් මිලදී ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවත්නා අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට තීරණය වි ය. 

 

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම - 2010.10.06

1/05. ඉදිරි වසර 5 තුළ කිරි නිෂ්පාදනය දෙගුණ කෙරේ.


පශු සම්පත් සංවර්ධන අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ යෝජනාවකි.
ශ‍්‍රී ලංකාවේ සත්ව ගොවිපළ දත්ත පද්ධතියක් සකස් කෙරේ.
සත්ව ගහණය වැඩි කිරීම ඉදිරි කිරි නිෂ්පාදන අවශ්‍යතාවයනට සරිලන පරිදි සත්ව ලහණය වැඩි කිරීම හා සතුන්ට ආරක්ෂාව සැපයීම මෙන් පරමාර්ථය වේ.
ව්‍යාපෘතිය සඳහා වියදම රුපියල් මිලියන 90 කි.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මණ්ඩල තීරණ
ලෝක බෞද්ධ සම්මේලනයේ 60 වන සංවත්සරය

බුද්ධශාසන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවක් අනුව ලෝක බෞද්ධ සම්මේලනයේ 60 වන සංවත්සරය හා 15 වන මහ සමුළුව 2010 දෙසැම්බර් 13 – 17 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වේ.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මණ්ඩල තීරණ
අල්ලස්   හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නව ගොඩනැඟිල්ලක්

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මහල් 05කින් යුත් නව ගොඩනැඟිල්ලක් ඉදිකෙරේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යෝජනාවක් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර මේ සඳහා රුපියල් මිලියන 155ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

තව දුරටත් කියවන්න...