Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

රජය

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කාර්යාලයෙන් නිකුත් කෙරිණි.

2010 අගෝස්තු 26 වන දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ


1. සෞබ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යෝජනාවක් මත ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද රෝග ඒකකය සඳහා හෘද කැතීටකරණ පද්ධති දෙකක් හා ත්‍රිමාන එකෝ කාඩියෝග්‍රෆි යන්ත්‍ර දෙකක් සපයා  සවිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මණ්ඩල තීරණ - 2010.08.18

බොරතෙල් මිලදී ගැනීම වසරකින් දීර්ඝ කිරීම


ඉරානයේ Natinal Iranian Oil Company (NIOC) සමඟ බොරතෙල් මෙට්‍රික් ටොන් මිලියන 2ක් ( දිනකට බැරල් 40,000ක්) මිලදී ගැනීමේ ගිවිසුම මෙම මස 31වන දා අවසන් වීමට නියමිත අතර එය වසරකින් දීර්ඝ කිරීම සඳහා ඛණිජ ‍තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මණ්ඩල තීරණ - 2010.08.11 

මහාමාර්ග මහලේකම් කාර්යාලය ඉදිකිරීම

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යෝජනාවක් අනුව බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ මහාමාර්ග මහලේකම් කාර්යාලය ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දී ඇති ඩොලර් මිලියන 150ක ණය මුදලින් කොටසක් යොදාගනු ලැබේ. මේ සඳහා රුපියල් මිලියන 132ක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති අතර මෙහි වැඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පැවරීම ද අනුමත කරන ලදී.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මණ්ඩල තීරණ - 04.08.2010

(1)පශු සම්පත් සංවර්ධනය සඳහා තිබෙන ක්‍රමෝපායන් මගින් ශ්‍රී ලංකාවේ දියර කිරි පරිභෝජනය වැඩි කිරීමට මෙන්ම දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තය දිරිගැන්වීමක් ලෙස මිල්කෝ සමාගම වෙත අධිතාපය සහිත උෂ්ණත්වයේ (UHT) දියර කිරි සැකසීමේ යන්ත්‍රෝපකරණ දෙකක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මණ්ඩල තීරණ - 29.07.2010

01.වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස  ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද වෙ‍රළ සංරක්ෂණ පනත සංශෝධනය කිරීම සඳහා වූ වෙරළ සංරක්ෂණ සශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

තව දුරටත් කියවන්න...