Monday, Sep 24th

Last update04:58:08 PM GMT

රජය

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මණ්ඩල තීරණ - 22.07.2010
 
 

1.      ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාවකට අනුව ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ රු. මිලියන 1340.5 වියදමින් වෛද්‍ය පීඨයක් ඉඳිකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. අදියර තුනකින් 2012දී නිම කිරීමට යෝජිත මෙම වෛද්‍ය පීඨය සඳහා 2010 2011 2012 යන වසර වලදී පිළිවෙළින් රුපියල් මිලියන 175,293 හා මිලියන 342 ක් ලබාදීමට තීරණය විය.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)

 අමාත්‍ය මණ්ඩල තීරණ - 14.07.2010

2010 ජූලි මස 14 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කිලිනොච්චි ඉරණමඩුහි  පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණ  - වැදගත්කම

1. මුදල් අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යුද ගැටුම් වලින් හානියට පත්වූ ප‍්‍රදේශවල හදිසි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය ආධාර ලබා ගැනීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මණ්ඩල තීරණ - 24.06.2010

ත්‍රිපෝෂ නිෂ්පාදන වැඩසටහනේ කළමණාකාරීත්වය පවරා ගැනීම


ත්‍රිපෝෂ නිෂ්පාදන වැඩසටහනේ කළමණාකාරීත්වය පවරා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මෙහිදී  රාජ්‍ය ව්‍යවසාය  දෙපාර්තමේන්තු උපදෙස්  දී ඇති  පරිදි 2007 අංක 07 දරන පනත ය‍ටතේ සම්පූර්ණයෙන්ම රජයට අයත් සමාගමක් ලෙස ස්ථාපනය කිරීම සිදු වේ.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මණ්ඩල තීරණ - 16.06.2010

සෞන්දර්ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම


Imageජාතික හා පළාත් පාසල්වල පවතින සෞන්දර්ය ගුරු පුරප්පාඩු වෙනුවෙන් ශ්රී් ලංකා ගුරු සේවයට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අධ්යාුපන අමාත්යන බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්යු මණ්ඩල පත්රිහකාවට අමාත්යඅ මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මණ්ඩල තීරණ - 09.06.2010

උප දිසාපති කාර්යාල ‘ප්‍රාදේශීය ලේකම් කාර්යාල’ තත්ත්වයට


Imageමෙතෙක් පැවති උප දිසාපති කාර්යාල ‘ප්‍රාදේශීය ලේකම් කාර්යාල’ තත්ත්වයට උසස් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

තව දුරටත් කියවන්න...