Thursday, Mar 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන මධ්‍යම තොරතුරු ඒකකය

මධ්‍යම තොරතුරු ඒකකය

ප‍්‍රවෘත්ති නිවේදනයයි

  • පී.ඩී.එෆ් (PDF)
ග‍්‍රීස් යකුන් හා භූතයින් නමින් විවිධ පුද්ගලයින් ඇතැම් පෙදෙස්වල හැසිරෙන බවට පතුරුවා ඇති කට කතාවල කිසිදු සත්‍යතාවක් නොමැත.

තව දුරටත් කියවන්න...

ශ්‍රී ලංකා සංචාරක ...

  • පී.ඩී.එෆ් (PDF)
Imageශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය 20දා  සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සත්කාරක කළමනාකරණය පිළිබඳ තුන් අවුරුදු සහ සිව් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන්ට උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උළෙල මෙම මස 20 වෙනි දින ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ.

තව දුරටත් කියවන්න...

M learning ක්‍රමයට...

  • පී.ඩී.එෆ් (PDF)
M learning   ක්‍රමයට ඩිප්ලෝමා පාඨමාලාවක්

Imageශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට  M learning   ක්‍රමය යටතේ කොළඹ විශ්ව විද්‍යාලය මඟින් ආරම්භ කර ඇති සංචාරක, සංචරණ, ආර්ථික විද්‍යා හා හෝටල් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

තව දුරටත් කියවන්න...

සංචාරක හා හෝටල් .....

  • පී.ඩී.එෆ් (PDF)
Imageශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ උපාධි ප්‍රදානෝත්සවය 20දා  සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී

ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ හා පුහුණු ආයතනයේ සත්කාරක කළමනාකරණය පිළිබඳ තුන් අවුරුදු සහ සිව් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන්ට උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උළෙල මෙම මස 20 වෙනි දින ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ.

තව දුරටත් කියවන්න...

සුනාමියෙන් විපතට පත්...

  • පී.ඩී.එෆ් (PDF)
සුනාමියෙන් විපතට පත් ධීවර පවුල්වලට අතිරේක ආදායමක් ඉපයීමට විශේෂ ණය පහසුකම්
                
සුනාමි ව්‍යසනයෙන් විනාශ වී හෝ අඩපණ වී නැවත ගොඩනැගුණු සුළු ව්‍යාපාර ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් විපතට පත් ධීවර කාර්මිකයින්ට උපරිමය රු 150,000 දක්වා සහන ණය ලබා දීමට රජය පියවර ගනී.

තව දුරටත් කියවන්න...