Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන මධ්‍යම තොරතුරු ඒකකය

මධ්‍යම තොරතුරු ඒකකය

ඡන්ද අයිතිය නොලද .....

  • පී.ඩී.එෆ් (PDF)
Imageඡන්ද අයිතිය නොලද වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

පසුගිය වර්ෂයන්හී ඡන්ද අයිතිය නොලද වතුකරයේ ජනතාවට මෙම වර්ෂයේදී එම අයිතිය ලබාදීමේ අරමුණින් වතුකරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ලේකම් සහ පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන්  මහතා කටයුතු කර ඇත.

තව දුරටත් කියවන්න...

උතුරේ සියළුම රෝහල්.....

  • පී.ඩී.එෆ් (PDF)
Imageත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් විනාශයට පත්  උතුරේ සියළුම රෝහල් කඩිනමින් යථා තත්ත්වයට පත් කෙරේ.

උතුරේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් විනාශයට පත් සියළුම රජයේ රෝහල් උතුරු වසන්තය වැඩ සටහන යටතේ කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන ඇත. මේ යටතේ කිලිනොච්චිය මහ රෝහලේ සියළුම වැඩ කටයුතු ඉතා කෙටි කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවී තිබේ.

තව දුරටත් කියවන්න...

ජගත් පරිසර දින....

  • පී.ඩී.එෆ් (PDF)
ImageImageජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය  ජූනි 05  ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී

ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය ජූනි 05 වන දින පෙ.ව.10.00ට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  හා පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා හා නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
විදුලිබල අමාත්‍යංශයේ අවසරයකින් තොරව වීදි ලාම්පු සවි කිරීම අද සිට තහනම්

Image විදුලිබල අමාත්‍යංශයේ අවසරයකින් තොරව වීදි ලාම්පු සවි කිරීම පළාත් පාලන ආයතන වලට අද (ජුනි 01 ) සිට තහනම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
ජාතික පෝෂණ මාසය අද සිට ක්‍රියාත්මක කෙරේ.

Image ශ්‍රී ලංතාවේ නිරෝගී සහ ඵලදායී ජන කොටසක් බිහි කිරීමේ අරමුණින් ජාතික පෝෂණ මාසය අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කර තිබේ.

තව දුරටත් කියවන්න...