Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන මධ්‍යම තොරතුරු ඒකකය

මධ්‍යම තොරතුරු ඒකකය

පාලි ප්‍රවර්ධන පාඨමාලා.....

  • පී.ඩී.එෆ් (PDF)
Imageපාලි ප්‍රවර්ධන පාඨමාලා පරීක්ෂණය ජූලි 03 වන දා

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල්  නිස්සරණධ්‍යාසයෙන් සේවයේ නියුතු ගුරුභවතුන්ගේ පාලි භාෂා ප්‍රවර්ධන පාඨමාලා පරීක්ෂණය ජූලි මස 03 වෙනි දින පෙ.ව. 9.00ට මධ්‍යස්ථාන 25කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තව දුරටත් කියවන්න...

කර්මාන්ත ක්‍රියාවලිය.....

  • පී.ඩී.එෆ් (PDF)
කර්මාන්ත ක්‍රියාවලිය පරිසර හිතකාමී ලෙස පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළක්

පරිසර දූෂණය පාලනය කරමින් මෙරට කර්මාන්ත ක්‍රියාවලිය පරිසර හිතකාමී ලෙස පරිවර්තනය කිරීමට හා උපදේශන සේවා ප්‍රමිතිගත කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ආරම්භ කර ඇත.

තව දුරටත් කියවන්න...

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ටන නිසා සිදුවන මරණ වළක්වාලීම සඳහා  ජාතික වැඩපිළිවෙළක්


සර්ප දෂ්ටන නිසා ශ්‍රී ලංකාවේ සිදුවන  මරණ වළක්වාලීමේ අරමුණ ඇතිව ජාතික වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

තව දුරටත් කියවන්න...

බැලැස්ටි ජලය සාගරයට...

  • පී.ඩී.එෆ් (PDF)
බැලැස්ටි ජලය සාගරයට මුදා හැරීම තුළින් ආක‍්‍රමණශීලී ජීවීන් හා ශාක සංක‍්‍රමණයවී සාගර දූෂණයවීමක් සිදුවේ.

Image නැවක සමතුලිතතාවය පාලනය කිරීම සඳහා යොදා ගනු ලබන බැලැස්ටි ජලය නැව් භාණ්ඩ පැටවීමේදී හා බෑමේදී සාගරයට මුදා හැරීම හේතුවෙන් ආක‍්‍රමණශීලී ජලජ ජීවීන් හා ශාක සංක‍්‍රමණයවී සාගරය දූෂණයවීමක් සිදුවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

තව දුරටත් කියවන්න...

ලබන වසරේ සිට පාසල්...

  • පී.ඩී.එෆ් (PDF)
ලබන වසරේ සිට පාසල් ආපනශාලා ටෙන්ඩර් පරිපාටියන් සඳහා  ආපන ශාලා චක‍්‍රලේඛණයේ රෙගුලාසි ඇතුළත් කෙරේ.
 
Imageපාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය නංවාලීමේ වැඩ සටහන යටතේ සියළුම පාසල් ආපන ශාලාවල පෝෂණ ගුණයෙන් යුත් ආහාර පමණක් අලෙවි කිරීමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. මේ අනුව, 2008 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ව සියළුම පාසල්වල වෙත පාසල් ආපන ශාලා චක‍්‍රලේඛණයක් නිකුත් කරන ලදී. මෙම චක‍්‍රලේඛණය නිකුත්වී වසර දෙකක් ගතවී ඇතත් ඇතැම් පාසල්වල මෙම චක‍්‍රලේඛණය ක‍්‍රියාත්මක නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පී.ජී.මහීපාල පවසයි.

තව දුරටත් කියවන්න...