Friday, Jul 21st

Last update04:58:08 PM GMT

විශේෂ

ප්‍රවෘත්ති නිවැරදි කිරීමයි

  • පී.ඩී.එෆ් (PDF)
ප්‍රථම ප්‍රතිඵලය රාත්‍රී දහයට කලින්
තැපැල් ප්‍රතිඵල වෙන ම නෑ
ප්‍රතිඵල ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හරහා නොවේ
ඡන්ද පොළේ ඡායාරූප වීඩියෝ තහනම්

‘පළාත් පාලන ජන් ද විමසීමේ ප්‍රතිඵල ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හරහා නොවේ' යන අනු ශීර්ෂය සහිත ව "දිනමිණ" පුවත්පතේ 2011 ජුලි 21 බ්‍රහස්පතින් දා පළ වූ ඉහත ප්‍රවෘත්තිය පිළිබඳ ව යි.

තව දුරටත් කියවන්න...

රජයේ නිල පුවත් වෙබ් අඩවිය නවීකරණය කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

new_news.lk_webරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නවීකරණය කරන ලද අධිවේගී වෙබ් අඩවිය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින් අද (06) දියත් කෙ‍රිණි.

තව දුරටත් කියවන්න...

"නිදහස් ශ‍්‍රී ලංකාවේ වර්තමානය" යන මැයෙන් පාසැල් රචනා තරගය

  • පී.ඩී.එෆ් (PDF)

දශක තුනක යුද්ධය නිමා කිරීමත් සමඟ යළි ගොඩ නැඟුණු දේශය සුරකමින් නව සංවර්ධන ගමන් මඟකට එළැඹි ශ‍්‍රී ලංකාව 2011 පෙබරවාරි 04 වන දින සමරනු ලබන  63 වන නිදහස් සමරු උළෙල නිමිත්තෙන් පාසල් සිසුන් සඳහා රචනා තරගයක් පැවැත්වීමට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

තව දුරටත් කියවන්න...

ශ්‍රී ලංකා ඇමරිකා රාජ්‍ය නායක හමුව

  • පී.ඩී.එෆ් (PDF)

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ - ජනාධිපති ඔබාමා හමුව සිදුවූයේ නිව්යෝර්ක් නුවර දී ය.

Imageපසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ 65 වන මහ මණ්ඩල සමුළුවට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා හමු වූ අවස්ථාවේ ලබාගත් ඡායාරූපය පිළිබඳ ව එක්තරා ජාතික නොවන සති අන්ත පුවත්පතක හා එය හා සම්බන්ධ වෙබ් අඩවි කිහිපයක පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳ ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.

 

තව දුරටත් කියවන්න...