Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here The Community

සමාජ / ආර්ථික

එක ම රටක් එක ම හඬක් I Sri Lanka මුළු දිවයින පුරා

  • පී.ඩී.එෆ් (PDF)

Sinhala_Logoදූරකතන භාවිතය රටක දියුණුව මනින ප්‍රධානතම ඒකකවලින් එකකි. මහින්ද චින්තනය සමඟ අප ලබා ගත් ශීඝ්‍ර ආර්ථික සංවර්ධනය මෙරට දූරකතන භාවිතය මඟින් මනා ව පැහැදිලි වේ.

අසිරිමත් සංචාරක පාරාදීසය ආරුගම් බේ

  • පී.ඩී.එෆ් (PDF)

2surfingනෑඹුල් ලා හිරු කිරණ ලංකා මිහිතලය ඉස් ඉස්සෙල්ලා ම සිප ගන්නා නැ‍ඟෙනහිර වෙරළේ ඒ  පින්බර උදෑසන. වසර තිහක යුද ශාපයෙන් මිදී වෙරළට දිව එන සාගර රැල්ලේ සතුට හා බැඳුණ ලොව නන් දෙසින් එක් වූ සිනා හඬ. වැවක පහසක් පේන මානයක නැති වෙරළ අභියස සිහිල් සුළං කැරළි හා මුසු වූ සියපත් සුවඳ. මේ කුමන අරුමයක්ද?

මහාචාර්ය මැන්දිස් රෝහණදීර

  • පී.ඩී.එෆ් (PDF)

Rohanadiraපල්ලත්තර අලුත්වැව වසාගනිමින් නෙළුම් මල් පිපී ඇත. ඉන් නෙළුම් දඬු හා නෙළුම් අලවලින් ගම්වැසියෝ තම කුසගිනි නිවා ගනිති. වැව් ඉස්මත්තේ කුඹුරු යායකි. එහි ලියැදි වසා ගනිමින් සුදු පැහැති කයිල හතු පිපී තිබේ. මේ දසුන ඈතට දිස්වෙන්නේ් කිසියම් කෙනෙකු පිළිගැනීමට එළා ඇති සුදු පැහැ පාවාඩයක් සේය.

පොහොර සහනාධාරයේ විප්ලවය

  • පී.ඩී.එෆ් (PDF)

fertilizer_main“මහින්ද චින්තන ඉදිරි දැක්ම'' අනුව රජය තවදුරටත්  ශ්‍රී ලාංකේය ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීමට හා එය ව්‍යාප්ත කිරීමට පියවර ගෙන අවසන්. ශ්‍රී ලංකාව කෘෂි ආර්ථිකය තුළ සවිමත් කරලීම හා අනාගත ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කිරීමේ ප්‍රයත්නයට කෘෂි ක්ෂේත්‍රය සාධනීය ලෙස දායක කරගැනීම මෙම සහනාධාර වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක්.

රෝගී ජීවිත සුරැකුමට ස්නායු ක්ෂති ඒකකයක්

  • පී.ඩී.එෆ් (PDF)

trauma0125මාර්ග අනතුරුවලට ලක්වන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා කඩිනමින් ප්‍රතිකාර කර සුවපත් කිරීම මහින්ද චින්තන ඉදිරි දැක්මේ ද අරමුණක් වන අතර එම අරමුණ ද පෙරදැරි ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නව ස්නායු ක්ෂති ඒකකයක් ජනතා අයිතියට පත් කෙරේ.